ඉන්ටෙර්නෙට් එන්නේ Htch 3G වලින්ද ? එන්න .....!
hutch 3G වලින් ඉන්ටෙර්නෙට් එන කොල්ලෝ ඉන්නවද ? :confused::confused::confused:
ඉන්නවනම් speed ටෙස්ට් එකක් දාලා යන්න ...
speed test එකත් එක්ක ඔය ඉන්න තැන , සිග්නල් strength එක සහ dongle model එක දාලා යන්න ......
බොහොම ස්තුති ..... :yes::yes::yes: