මොනවා උනත් මේ ත්‍රෙඩ් එක දකින්න මම පිං කරලා තිබ්බා.:) මොකද දත් කිබුලා අය්යා කාට හරි කෙනෙක්ට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දීලා තිබ්බා මොකක් හරි දෙයක් කියලා.:yes: අන්න එදා මම මේ ත්‍රෙඩ් එක දැකලා බුක්මාක් එකක් දාගෙන ඉඳලා අද කියෙව්වේ.:D ඇත්තටම සැහෙන්න වටිනවා අය්යේ ත්‍රෙඩ් එක.:yes: බොහොම පින්.:yes:මොකද...