1. Sara531

    33 ban

    Happy birthday :)
  2. Sara531

    ගෑණු කැමති යක්කු වගේ පිරිමින්ගෙන් ආදරය ල&#3510

    හවස් වෙලා කියන්නම් කො..බිසි දැන්
  3. Sara531

    ගෑණු කැමති යක්කු වගේ පිරිමින්ගෙන් ආදරය ල&#3510

    කම්මැලි අප්පා මුකුත් ටයිප් කරන්නත්......:dull::dull::dull::dull:
  4. Sara531

    ******Mega Thread******

    මෙකෙ සිංදු දැම්මට කමක් නැද්ද කසුන්......:)
  5. Sara531

    පියඹා යනවා මා ආකාසයේ.....

    මම දැම්මා වගෙ මතකයි නෙ..:oo:ඉන්නකො හොයලා බලන්න..අර Jonnyss ත්‍රෙඩ් වල අඩ අඩ යනවා දැකලා මම දැම්මා එයාට හෙල්ප් එකක් විදියට... ඉන්න බලන්න.............
  6. Sara531

    කොස් තම්බලා, පොල් සම්බෝල.

    ටිකක් පොලොස් වගෙ...:baffled::oo:
  7. Sara531

    මගේ හදවත

    සිතින් පතා ඉන්නම්.... කුලුදුල් පෙම් හැගුමන්...... ඉතින් සිනාසෙන්නම්.... ඔබගෙ රුව මවමින්.....
  8. Sara531

    පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....

    දැන් තමා මැසෙජ් එකක් ටයිප් කරන්න තරම් ෆ්‍රි උනෙ..උදෙම ඇවිත් බුක්මාර්ක් කරගත්තා..:) මට සතුටුයි මේකට පොඩි හරි දායකත්වයක් වෙන්න ලැබුන එකට.......එන්න බැරි උන එකට නම් දුකයි:sorry:කරන්න පුළුවන් දෙයක් නෙ පොරොන්දු වෙන්න ඔනි..දිගටම කරගෙන යන්න..පුළුවන් තරම් කල් හෙල්ප් කරනවා මේ වැඩෙට......:):):)
  9. Sara531

    Cartoon වලට ආස අය එන්න

    මම නම් jack නිසා...එයාත් එක හෙතුවක් උස කොල්ලන්ට කැමති විමට..:cool:
  10. Sara531

    අාදරය

    :)
  11. Sara531

    Cartoon වලට ආස අය එන්න

    අම්මො......එ කාලෙ මගෙ විරයා...........:D:D:D
  12. Sara531

    මගේ හදවත

    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා ඔබේ කතා ලග සිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමි // මේ ලෝ තලයේ // කුමටද උපමා ඉතිහාසයේ උං ප්‍රේමවන්තයින්ගෙන් .. කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ .. ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා .. ඉමකා නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා ඔබේ සිනා ලග ...
  13. Sara531

    මගේ හදවත

    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි
  14. Sara531

    මගේ හදවත

    හැමදාම ඔය දෑස හමුනොවන විට.. නොසන්සුන් හිත තාම වාරු නෑ මට.. නුඹ ගැන හිත හිතා මිය යනවා හැර.. සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට.. තරු දෑස මගෙ නේද අතරමං වුන.. හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද.. මං එක්ක යං කිව්ව ගමන එනවද.. සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද.................... අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ...
  15. Sara531

    මගේ හදවත

    මේක සිංදු ත්‍රෙඩ් එකක් කරමු........ මම දාන්නම් දෙවනි සිංදුව... මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ.. මා සඟවා තබයි ඔබේ රාජධානියේ.. ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ... මා සිතගාවමයි ඔබේ තාරකාවියේ... හෝ...හෝ...හෝ...හෝ... ම්..ම්...ම්...ම්.... නිල් නුගවිල් පුන් සඳ රැල් විසිරෙනා වෙලේ...
  16. Sara531

    Cartoon වලට ආස අය එන්න

    cadillac and dinosaurs මේ කාටූන් එක බලලා තියෙනවා ද....
  17. Sara531

    මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ?

    හිච්චි කියලා අදහස් කල එක කියන්න බලන්න.. ඔව් අදහස් වලින් හිච්චි මිනිස්සුන්ට මම කැමති නැ..තමන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් ගැහැනුන්ව රවට්ටන,පාවිච්චි කරන,උත්සාහ කරන අයට මම කැමති නැ..
  18. Sara531

    මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ?

    සරලව මෙහෙම කියන්නම්........... ප්‍රේමයක් ඇතිවෙන්නෙ නැ එක පාරකට වඩා..හැබැයි ඇති වෙලා නැත්නම් වෙන්න පුළුවන්.. හැබැයි ආදරයක් සැරෙන් සැරෙ ඇතිවෙන්න නැති වෙන්න පුළුවන්..ආදරේ කියන්නෙ හරි ආත්මාර්ථකාමි හැගිමක්..තමන්ටම අයිති කරගන්න තමා උත්සාහ කරන්නෙ..රන්ඩු වෙන්නෙ..හැබැයි ආදරේ තමා මිනිස්සු ජිවත්...

    No contents