මාටියා සහ ගුණයා
මාටියා සහ ගුණයා යන දෙන්නාම "සුබ අනාගතයක්" ග්‍රොසරියේ අධිපති රාජා මුදලාලිගේ ගෝලයන්ය...මෑතක් වෙන තුරුම හන්දියේ "යැංකි" මුදලාලිගේ "පැරකුම්" ස්ටෝරුවේ ක්ලීනින් ජොබ් එක කළ මාටියා, රාජා මුදලාලි ළඟ වැඩට ඒම ගැන ගම්මු එක, එක කථා කියන්නෝය..මාටියාට වඩා වයස, ගම්මු අතර "තරමක පොරක්" වන ගුණයා...