thanks for sharing .....rep +
අනාගතයේ බුදු වන මයිත්‍රී බුදරදුන් ගැනත් දන්නවා නම් විස්තර ටිකක් දාන්න සහෝ.....
දන ගැනීම පිණිස අහන්නේ,,,අනන්ත බුදු වරුන් පහල වී තිබෙන බවත්,පහල වීමට ඇති බවත් කියන එක කට හරි විස්තර කරන්න පුලුවන්ද?
ලඟදි සිදුහත් කුමරු ඉපැදුනු ලුම්බිණි උයන ම දෙවි පන්සල ආශ්‍රිත කැනීම් වලදී...