meka thiyena thana mokadda bn? poddak hariyatama sutraya dapan source ekath ekka. man ahala thiyenne anik paththa.
mehema ekak dakka , dakkina wibhanga suthraye
ගොත්රභූනොති ගෝත්රය පමණක්ම අනුභව කරන නාම මාත්ර ඇති ශ්රමණයෝය යන තේරුමයි. කාසාව කණ්ඨාති කාසාව කණ්ඨක යන නම් ඇත්තෝය. ඔවුහු එක් කහරෙදි...