1. C

    සඳනි ආයෙ කෙට්ටු වෙලා.

    :love2::love2::love2::love2::love2:
  2. C

    මුන් වගේ උන්ට මොකද්ද දෙන්න ඕන දඩුවම්?

    මාලිමාවට චන්දෙ දීලා බලාපොරොත්තු සුන් වෙලා රටම ගිණි තියන්න හදන්නෙ...
  3. C

    GMOA හෙළුවෙන්

    ගං කබරයි මෙවට හෙළුවෙන් කිවුවෙ නැ......ඒ මොකෝ...🤪
  4. C

    දෙන්න වගේ යන්නෙ මීගමුවට ඇට්ටි හැලෙන්න

    උබලගෙ ගෙවල් හරිය පිටාර වතුරට යටවෙනවද ?
  5. C

    රු 200ට කොත්තු රු. 150ට රයිස්😍

    චිකන් වලට සහනාධාරයක් දීල 1 Kg රුපියල් 500ට චිකන් දෙන්න ඕනැ ....මෝඩ යක්කු රසයි රසයි කියල පිටි ගුලි ගිලිනවා
  6. C

    පාර්ලිමෙන්තුව විසුරුවා මහා මැතිවරනයකට යන්න හොදම වෙලාවයි මේ

    දැන් විසුරුවන්න හොද නැ ... එන උන්ට තමයි 2028 ඉදන් ණය ගෙවන්න ඩොලර් 17 ,000 වත් සංචිත නැති උනහම දෙවෙනි පාරටත් රට බංකොලොත් බව ප්‍රකාශ කරන්න වෙන්නෙ
  7. C

    ලොතරැයි දිනුමක සල්ලි ගන්නෙ කොහොමද?

    1) ඉස්සෙල්ලම කඩෙන් බොරු කොණ්ඩයකුයි, සන් ග්ලාස් දෙකකුයි ගන්න ඕනැ 2) ඊලගට වැන් එකක් හයර් කරගෙන ගමේ කට්ටියට හොරෙන් ලොතරැයි මණඩලයට යන්න ඕනැ 3) එහෙම ගිහින් ටිකට් එක ඉදිරිපත් කරන්න ඕනැ 4) ඊට පස්සෙ කියන දවසට් 1) ගත්ත ඒව ඇදගෙන ගිහින් කැමරාව පැත්ත නොබල අහක බලාගෙන cheque එක ගන්න ඕනැ
  8. C

    Donald Trump arrives in Beijing | LIVE

    නොදකින් ප්ලේන් එකේ දොර ඇරල හත් පැයක් ගන්නවනේ මූ එකෙන් එළියට බහින්න....වල් නාකියා...🤬🤬
  9. C

    Hosorcope Software

    promote කලා නන් හොදයි... (y)
  10. C

    ඓතිහාසික ඡායාරූපයක්..!!❤️

    නිකන් නෙමෙයි ගං කබර අරගල ජෙප්පො තමන්ගේ ගෙට ගිණි තියල තියෙද්දි........(y)(y)(y)(y)(y)
  11. C

    මිනියේ මුනට ඇල්ලුවාට අන්ලොක් වෙලා නෑ... 😢😢😢😢

    unlock mechanism එක වැඩකරන්න " attention awareness " තියෙන්න ඕනැ iPhone එක දිහා purposely බලන්න ඕනැ ඇස් ඇරල facial muscle movement එක recognize කරනවා රහස් පොලිසියටනේ දීල තියෙන්නෙ මහබැංකු හැකර්ල අල්ලන්න... නොදකින්... 🤮 🤮
  12. C

    සල්ලි දෙන්නැති ක්ලයන්ට් කෙනෙක්ට මොකක් කරොත්ද හොඳ?

    ඕක කරන්න ඕනැ ක්‍රමයකට....සති ගානක් එක ටික ටික නොතේරෙන විදියට Data contamination කරන්න ඕනැ. system එක පැත්තෙනුත් පුළුවන් නම් minor level එකේ impact වෙන changes කරන්න ඕනැ . එතකොට කාලයක් system එකට defects එකතු වෙනවා. ආයි restore කරන්න ගියත් සැහෙන impact එකක් ඇතිවෙනවා. එකසැරේ shot එක දුන්නොත් ඌට...
  13. C

    බදු ගෙව්වට අඩම්බරයි යකො, මෙන්න වැඩ

    එකපාරට චුන් වෙන්න හොද නැ. තාම කරල නැ. සල්ලි වියදම් කරලත් නැ ......
  14. C

    දන්න එකෙක්ට හරි , දන්නේ නැති එකෙක්ට හරි සාක්කී දෙන්ඩ පොලීසි යන් කිව්වොත් මොකද කරන්නේ?

    නොගියට උබ අදාල සිද්ධිය දැක්ක කෙනෙක් බව පොලිසියට හරි උසාවියට හරි යම් පාර්ශවයක් කිවුවොත් කැමති නැතත් යන්න වෙනවා... එහෙම ගිහින් "මං මොකුත් දැක්කෙ නැ..". කියල හරස් ප්‍රශ්ණ අහද්දි කට වැරදුනොත් තමන් අමාරුවේ වැටෙනවා...අපරාධයක් වසන්කරන්න තැත් කලා කියල.
  15. C

    බෙල්ල කපපු වීඩියෝ එක මෙන්න.

    අප්‍රිකන් හෙඩ් හන්ටර්ස්ල වගෙ.... දියුණුරටක් නන් වෙන්නෙ නැ මේක මහපොලව තියනකන්...

    No contents