1. hariuda

    පුස්පිකාත් #gohomegota අරගලයට ඵකතුවේ..

    ගිලෙන නැවෙන් මීයෝ මාර ගොඩක් පනිනවා වගේ
  2. hariuda

    අද parliament හර්ෂ කිරිඇල්ල කේස් එක දැක්කද ? හර්ෂය ගණන් කියනවට කැමති උනේ නෑ . උට රට ගැන හැගීමක් තියනවා

    මේක තමා වැඩේ. මුන් ඔක්කොගෙම හැකියාවයි මොලෙයි නැති වෙනවා බලයට ආවම.
  3. hariuda

    අනාගතය දකින මිනිස්සු

    ඌව කොහොමත් පැත්තකට දාලානේ තිබ්බේ. අනික ඒ කාලේ අගමැතිට දැන් තියෙනවට වඩා බලයකුත් තිබ්බා.
  4. hariuda

    අනාගතය දකින මිනිස්සු

    2015 මුගේ එක්ස්පීරියන්ස් එකයි මොලේයි පාවිච්චි කරලා හොරු ටික ඇතුලට දාලා මුන්ගේ මැන්ඩේට් එකේ තිබ්බ දේවල් වලින් බාගයක් වත් කරානම් මූ අද ජාතික වීරයෙක්. හැමදාම විපක්ශේ ඉන්නකොට තමා ඔක්කොම වැඩකිඩ පෙන්නනේ.
  5. hariuda

    Just Migrate

    ගම් වල තාම ඉන්නවා මචන් මේක තේරුම් අරන් නැති මිනිස්සු. උන්ට නිවුස් යන්නේ පත්තරෙන් හරි ටීවී රේඩියෝ වලින් හරි. මුන් ටාගට් කරන්නෙත් ඒ මිනිස්සුන්ව තාමා.
  6. hariuda

    Just Migrate

    අප්පෝ බලපන්කෝ 2030 වෙනකොට රටක් ඉතිරිවෙලා තිබ්බොත් ඔකා එන්නේ නැද්ද කියලා රට බේර ගන්න. අපේ ගොබ්බ හැත්තත් උඩ දාගෙන ගිහින් කතිරෙ ගහනේ ඌටම තමා.
  7. hariuda

    USD 320 reached ජුලි වලින් පසු රටම අදුරේ කියන්නේ 🙄

    මේක තමා වෙන්නේ. අපේ ගොබ්බ හැත්තත් පොඩ්ඩක් ඇවිස්සුව ගමන් හේතුවක් බලන්නේ නතුව යනවනේ.
  8. hariuda

    Protest කරන කොට අල්ලන් ඉන්න බැනර් english වලින් ලියමු..👍

    ඌ පෙරෙදා වගේ ඉඳන් අපහු social media වල මාර active වෙලා. ගෙවන ගාන වැඩි කරලාද මන්දා.
  9. hariuda

    Protest කරන කොට අල්ලන් ඉන්න බැනර් english වලින් ලියමු..👍

    ඔව් මුන්ට විරුද්ධව කතා කරන කට්ටියගේ accounts mass report කරලා suspend කරන scene එකකුත් යනවා. twitter එකේ (@aruni_t) impersonation වලට report කරලා තියෙන්නේ. දැන් නම් suspension එක අයින් කරගෙන..
  10. hariuda

    ඥානක්කා රජයට අවවාද කරයි?

    13,14,15,16 ඔක්කොම නිවාඩු නිසා මේ දෙකත් දුන්නම මිනිස්සු ගම් වලට ගිහින් protest වලට එන එක අඩු කරන්න වෙන්න ඇති.
  11. hariuda

    ඥානක්කා රජයට අවවාද කරයි?

    මේ ගෑනිද රටේ ඔක්කොම තීරණ ගන්නේ?
  12. hariuda

    කොළඹට මිලියනයක් අප්‍රේල් 9

    අඩේ මමත් පාර්ලිමෙන්තුව ගාව ඉඳන් දැන් ගෙදර ආවේ. අද නෙලුම් පොකුණ ගාවත් ඊයේ, පෙරෙදාට වඩා සෙනග වැඩී.
  13. hariuda

    Anurage Helmet eken rata beraganne..

    LKR eka worst performing currency eka wela.. mea huththala ewa gana katha karanne nathuwa muge reddak hoyanawa..
  14. hariuda

    දැන් පුකේ අමාරුව හරිද තරුණ කට්ටිය ගේ

    ඊයේ ඉදන් ඩෝබිලා සෙට් එක OT දාගෙන වැඩ. මම දැක්කා twitter එකෙත් අර හොර PhD කාරයත් අපහු අපුල්ලන්න ඇවිල්ලා ඉන්නවා.
  15. hariuda

    මහා දරුණු ආහාර හිගයක් එනවා.. එයට සැරසෙන්න..- කතානායක විශේෂ ප‍්‍රකාශයක

    උන් එකතු වෙලා කරන මගුලක් නෑ. දැක්කනේ අද පාර්ලිමෙන්තුවේ. ඔක්කොටම කලින් debate කරලා approve ගත්තේ MP ලගේ ආරක්ශාව වැඩි කර ගන්න එක.
  16. hariuda

    කොළඹට මිලියනයක් අප්‍රේල් 9

    ඔව් බන්. wife ගේ තාත්තා උඩ දාගෙන ගොටාබයට කඩේ ගියේ පොරගේ school එකේ කියලා. ඊයේ පොරගේ වයසක සෙට් එකක් එක්ක නෙලුම් පොකුන ගාව protest කරා. දැන් මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ. උන්ගෙන් යැපෙන උන්ට කැමති සෙට් එකකුත් ඉන්නවා. හැබැයි ගොඩ දෙනෙක්ට එපා වෙලා තියෙන්නේ.

    No contents