1. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    ඔන්න උඹල කිව්ව විදිහට ආයෙ ලියල කෑලි වලට කඩලා reply හැටියට දැම්මා. එක සැරේ දාන්න බෑ. මම අලුත් නිසා ද දන් නෑ. ඉතුරු ටිකත් දාන්නම් පුළුවන් පුළුවන් වෙලාවට. වචනෙකින් හරි දුන්නු දිරිමත් කිරීමට Thanx මචන්ලා :love::love::love:
  2. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    haha! time travel කළා වගේ තමා මචන් එහෙ තියෙන දේවල් බැලුවම :D
  3. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    aduwata ganna thiyenawa mchn off season kaala walata. may to november wage wenakan week day ekaka yanawanam ganan adui.
  4. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    Note: Money Exchange සින්ගප්පූරුවේ භාවිතා වෙන්නෙ Singapore dollars (SGD). ඉතින් අපි එහෙට සල්ලි අරන් යද්දි ක්රම කිහිපයක් තියෙනවා. 1. රුපියල් අරන් ගිහින් අපේ airport එකෙන් SGD වලට මාරු කරගැනීම 2. රුපියල් අරන් ගිහින් අපේ airport එකෙන් USD වලට මාරු කරගැනීම 2. මෙහෙ bank එකකින් හරි private agency...
  5. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    හරි. දැන් අපි ගමන යන්න ලෑස්තියි. ඇඳුම් බෑග් එකයි, passport එකයි, මම කලින් කිව්ව documents ටික දාල හදාගත්තු file එකයි විතරයි ඕන. එහෙනම් සුබ ගමන්.
  6. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    5. MRT map ඒ රටේ හැම තැනකටම යන්න තියෙන සුදුසුම ලාබම සහ ලේසිම විදිහ තමා MRT කියන well-organized train system එක. රටේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට යන්න උනත් පැය ගණන් යන්නේ නෑ. කිලෝමීටර් දෙකෙන් දෙකට වගේ රට හැම තැනම stations තියෙනවා.. දෙපැත්තටම විනාඩි 4න් 4ට වගේ train යනවා රෑ 11-12 වෙනකන්. map එක...
  7. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    4. Personal Documents මේ රටේදි ID එක වගේ අපේ අනන්යතාව තහවුරු කරන්න අපිට ඒ රටේදි use කරන්න වෙන්න අපේ passport එක. එහෙදි යන යන තැන අනිවා passport එක අරන් යන්න ඕනි. හදිස්සියක් උනොත් කියලා passport එකේ copy එකකුත් අපේ file එකට දාගන්න.
  8. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    3. Attraction Tickets සින්ගප්පූරුව කියන්නේ touristsලටම හදපු රටක්. ඉතින් බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා. internet එකේ පොඩි search පාරක් දැම්මනම් මොන වගේ දේවල්ද තියෙන්නෙ කියලා හොයාගන්න පුලුවන්. (විස්තර පසුවට ) ඉතින් ඒ සමහර තැන් වලට යන්න අපි ticket ගන්න එපැයි. ඕකට ක්රම කිහිපයක් මම දැක්කා. එකක්...
  9. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    2. Hotel booking confirmation හොටෙල් book කරන්න ඕන තරම් web sites තියෙනවා. booking.com, agoda.com වගේ site එකකට ගිහින් නවතින දවස් ටික enter කරලා search කලාම අපිට ඕන කරන ජාතියේ requirements තියෙන අපිට ගැලපෙන එකක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. මතක තියාගන්න සින්ගප්පූරුව කියන්නේ පැය 24ම ඇහැරිලා ඉන්න...
  10. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    1. Air Ticket ඔයාලට air ticket එකක් ගන්න ක්රම කිහිපයක් තියෙනවා. ticketing කරන agentsලා ඉන්නවා, එහෙම නැත්නම් online websites තියෙනවා. එහෙමත් නැත්නම් airline එකේ web site එකෙන් direct book කරන්නත් පුලුවන්. ගනන් වල නම් ඔය ක්රම අතර ලොකු වෙනසක් නෑ මම දන්න තරමින්. මම ticket එක ගත්තේ findmyfare කියන...
  11. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    මූලික සූදානම හරි! අපි බලමු ඔයාලට සින්ගප්පූරු යන්න ඕන වෙන දේවල් සහ අවශ්ය ලියකියවිලි මොනාද කියලා. 1. වලංගු ගමන් බලපත්රයක් (valid passport) 2. ගුවන් ටිකට් පතක්(air ticket) හරිම ලේසියි. මේ දෙක තියෙනවානම් ඔයාලට හෙට උනත් සින්ගප්පූරු ගිහින් එන්න පුලුවන්. වෙන රටවල් වලට වගේ සින්ගප්පූරුවට මෙහෙන් වීසා...
  12. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    කලින් ගොඩක් ලොකුවට ලියලා images add කරලා post එකක් දැම්මා. ඒක admin approval ඕනි කියල වැටුනා වැටුනමයි වෙච්ච දෙයක් නෑ. ඒත් elakiri යාළුවන්ගෙ උනන්දුව දැක්කම සතුටු හිතුනා. ආයෙත් type කරල දාන්න ඕන කියල. ඒ නිසා ආයෙම type කරනවා ඔන්න. images නැතුව දාන්නම් මේ සැරේ... සින්ගප්පූරුව කියන්නේ කෙනෙක්ට...
  13. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    mchn aaye dammath moderator approve karanna oni kiyanawa. mokada karanne? mama liyapu eke copy ekak thiyenawa me sare nm. :( :( :(
  14. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    කලින් ගොඩක් ලොකුවට ලියලා images add කරලා post එකක් දැම්මා. ඒක admin approval ඕනි කියල වැටුනා වැටුනමයි වෙච්ච දෙයක් නෑ. ඒත් elakiri යාළුවන්ගෙ උනන්දුව දැක්කම සතුටු හිතුනා. ආයෙත් type කරල දාන්න ඕන කියල. ඒ නිසා ආයෙම type කරනවා ඔන්න. images නැතුව දාන්නම් මේ සැරේ... සින්ගප්පූරුව කියන්නේ කෙනෙක්ට...
  15. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    saturday aaye liyala dannam bros! ayyoo.. aparade. kochchara loku post ekakda damme. copy ekakwath thiyagaththe nane. sorry for the inconvenience! :(
  16. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    mama godak loku wistharayak mahansi wela dawas ganaka type karala damma bn. ko eka nane :(
  17. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    mama dapuwa admin approval oni kiyanawa misak meke post wenne nane :(
  18. mihir.rc.uom

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    ඔන්න මමත් දෙයියනේ කියල තනියම සිංගප්පූරු ගිහින් ආවා. තනියම කිව්වට යන්න කලින් එලකිරි එකේ ඒ ගැන දාලා තිබ්බ ත්‍රෙඩ් 1000ක් විතර කියවල ගියේ. ඒ නිසා යන්න කලින් හොඳ පැහැදිලි චිත්‍රයක් මට සිංගප්පූරුව ගැන ඇඳිල තිබ්බේ. ඒකට තමන්ගෙ අත්දැකීම් මේ එළකිරි එකේ ශෙයාර් කරගන්න කොල්ලොන්ට සම්පූර්ණ ස්තූතිය හිමි වෙන්න...
  19. mihir.rc.uom

    ....How to Post a thread ( ElaKiri Version )...

    new thread එකක් approve වෙලාද නැද්ද කියල බලාගන්නෙ කොහොමද? උදේ දාපු එක තාම publish වෙලා නෑනෙ

    No contents