1. upulpdn

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    පිස්සෙකෙනේ :rofl:
  2. upulpdn

    සේනා දළඹු ප්‍රශ්නය සඳහා විසඳුම ;

    සිරියස් හිතුවොත් ඇත්තටම අපේ බදු සල්ලි වලට කෙළවෙන්නේ ඩෙංගු මදුරු උවදුර නවත්වන්න, එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න්න වගේ කරුණක් නිසා ඒ පිට දාලා පිටරට සවාරි යන දේශපාලුවන් සහ උන්ගේ පරිපාලක හෙංචයියන් කොටසක් මේන්ටේන් කරන එක වෙන්නේ. ඊට වඩා ලාභයි සති දෙකක් ඔය සත්තු එකතු කරන එක. සෙනිකවම ලොකු කන්ට්‍රෝල් එකක්...
  3. upulpdn

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    anushkata mokuth kiyanna epa :dull: plastic surgery awula tyenne dan
  4. upulpdn

    ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ &#3508

    ඔය යුග ගැන පොඩි ටයිම් ලයින් එකක් හදලා මේ වගේ ත්‍රෙඩ් ලිව්වොත් මොකෝ? එක්කෝ මෙගා ත්‍රෙඩ් එකක් පටන් අරන් ඉතිහාසය සාකච්ඡා කරමු. එතකොට පර්සියාවෙ රෝමේ චීනේ වෙනකොට සමකාලීනව ලංකාවේ ඉංදියාවේ වෙන ඒවා එහෙමත් සැසඳෙයි... ඉන්ට්‍රස්ටින්ග් ඉතිහාසයක් ලියැවේවි අවුරුදු ගානකදි :D
  5. upulpdn

    සේනා දළඹු ප්‍රශ්නය සඳහා විසඳුම ;

    වැඩේ කරන එක පාඩුයි මල්ලි.. කන්සල්ටේශන් තමා වාසි. රිස්ක් ඕනේ නෑනේ.. ආශිර්වාද කරපු බීජ දළඹුවෝ.. :yes:
  6. upulpdn

    Robin Hood Gang

    :rolleyes:
  7. upulpdn

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    ඊයා හලෝ.... අනුෂ්කා මේ කමෙන්ට් එක දැක්කානම් මොනා හිතයිද මන්දා
  8. upulpdn

    සේනා දළඹු ප්‍රශ්නය සඳහා විසඳුම ;

    oya wage uttarayak laabei hithala mama wishesha wachanayak damma pute... mama kiriya gana dannawane :baffled: "සති දෙකක කාලයකට " :P EDIT: jeppa sathi dekaka katawak kiwwe ne. e kella magen :yes:
  9. upulpdn

    දැන් ඒවගෙ කිසිම බරක් නැහැ.

    mema inne lankawene. :baffled:
  10. upulpdn

    සේනා දළඹු ප්‍රශ්නය සඳහා විසඳුම ;

    ඊයේ ජෙප්පෙක් කිව්වා නිව්ස් වලට "ඔය දළඹුවෙකුට ගානක් කිව්වා නම් හරි" කියලා. සති දෙකක කාලයකට දළඹුවො මුදල්ට ගන්නවා කිව්වා නම් හරි ගොවිජන සේවා කාර්යාලවලට, දළඹුවෙකුට රුපියල් 2 ක් දුන්නොත් දළඹුවො ලක්ෂ 5 ක් හිටියත් ලක්ෂ 10 ක් යන්නේ.. ඒත් ලාභයි බන් :baffled:
  11. upulpdn

    දැන් ඒවගෙ කිසිම බරක් නැහැ.

    මම නම් බොරුවට කෝල් ආන්ස්වර් කරලා "පුතාට ටිපිටිප් එක්ක ගේන්නම්කො "කියලා පැකට් දෙකක් විතර ගන්නවා. මගදිම කැවෙනවා :yes:
  12. upulpdn

    මට ඉකුනා

    thanks:yes:
  13. upulpdn

    මට ඉකුනා

    My uncles daughter is just 12 years old. This site is making our ages are just numbers because surely we won't open discussions in real life this way. Anyway, you mean keeping backups separately right?
  14. upulpdn

    Virus nathuwa softwares Crack karamu

    kiriya kalambu weerayane me inne :baffled::rofl:
  15. upulpdn

    Virus nathuwa softwares Crack karamu

    stuty ++++ aluth lap eka awa. Hope to follow rules :yes: edit: You cannot give Reputation to the same post twice. :shocked:
  16. upulpdn

    මට ඉකුනා

    Agree if no any reported cmplains :yes: earlier I analyzed the "threader". he lived here for 7 months and shared lots of software. Seems he is surfing every corner in the web

    No contents