මචන්. ඕවායින් පට්ට ක්රියේටිව් වැඩ කරන්න පුලුවන් බන්. නිකමට හිතපන්කෝ පොඩි සිමෙන්ති වැරැන්ඩා කෑල්ලක් තියෙනවා කියලා. ඒකට උඩින් සිමෙන්ති ටිකක් දාලා ඔය පොඩි ටයිල් කැට ටික අල්ලපන්. පට්ට ලස්සනයි එහෙම කලාම. නැත්තන් වත්තේ හරි ගෙදරට එන තැනක වගේ පොලොවේ නිකන් රටාවකට අතුරපන්. මන් ලන්කාවේ ඉන්න දවස් වල ගඩොල්...