දැනට නම් iPhone 16 එකේ blue lines වගේ අවුලක් ඇහෙන්නවත් නෑ බං.
හැබැයි දැන් ලෝකෙම RAM, chipset, storage parts ටිකේ පොඩි shortage එකක් තියෙනවා. ඒ නිසා ඉස්සරහට phone ගණන් ටිකක් නැග්ගොත් පුදුම වෙන්න එපා.
LuxuryX එකත් බලපන්. Genuine place එකක්.
Sri Lanka iPhone Prices...