දුව මොකෝ මං මොකෝ
දුව මොකෝ මං මොකෝ දියණියට බසයේදී අසුන
පරිත්‍යාග කළ තරුණයකුට මවගෙන් අපූරු පිළිතුරක්
කුරුණෑගල දකුණ සමුහ එම්. මහරුප්
ශ්‍රී ලංගම බස් රථය පිටකොටුවෙන් කුරුණෑගල බලා පිටත් වූයේ හරියටම පස්වරු හතරට පමණය. බස් රථය පිටත්වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ජැන්ඩි පහට ඇඳගත් තරුණයකු දුවගෙන විත්...