2. Hotel booking confirmation
හොටෙල් book කරන්න ඕන තරම් web sites තියෙනවා. booking.com, agoda.com වගේ site එකකට ගිහින් නවතින දවස් ටික enter කරලා search කලාම අපිට ඕන කරන ජාතියේ requirements තියෙන අපිට ගැලපෙන එකක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. මතක තියාගන්න සින්ගප්පූරුව කියන්නේ පැය 24ම ඇහැරිලා ඉන්න...