හේමන්ත නිද්‍රාවේ, ගිලෙන හැන්දෑවක
නිසල තාවයේ මතුවෙන්නේ
ඔබේ දෑස පත්ලේ ඇවිලෙන, ප්‍රේම අද්යාශ යයි
සිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන හැම රාත්‍රියකම, හැම හිමිදිරියක, හැම දහවලකම
වෙලී ගයන්න එනු මැනා සොප්රනෝ හඬින්
රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් නාද සන් රචනයේ,
හැම...