රොන් අයියා වෙල සෙඩ්.....
මෙතන ඇත්තටම තියන ප්රායෝගික ප්රශ්න කිහිපයක්ම අපි දකිනව.... මන්දයත්...
1. උප්පත්තියේ සිටම සමහර ආගම් මගින් කරණුයේ පූර්ව ජන්ම කමයක් හේතුවෙන් එම ආගමට දාව උපන් මවකට උපන් දරුවනගේ තාර්කික බුද්ධිය මොට කර ආගමිකානුකූල යයි පවසාගන්නා පුහු තර්ක ඔලුවට කාවද්දා බ්රේන් වෝශ් කිරීමය
2...