1. N

    හනිමූන් හොටෙල් ටිප්ස් ෆෝ නිව්බි - Part 2

    පලවෙනි එක මෙතනින්. ගොඩක් වටින උත්තර ලැබුනා හැමෝගෙන්ම. කවුරුත් ජෝක් එකට ගත්තෙ නෑ. ඒකට තෑම්ස්. දැන් ඊලඟ ප්‍රශ්න ටික. (අපි බඳින්න කලින් සෙස් කරල නැති ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො. මේවට උත්තර අපි වගේ හැමෝටම වැදගත් වෙයි.) මොනාද හොඳ කොන්ඩම්? ඩියුරෙක්ස් vs මූඩ්ස් vs Other? ඩිලේ ස්ප්‍රේ එහම ෆාමසි වල...
  2. N

    හනිමූන් හොටෙල් ටිප්ස් ෆෝ නිව්බි

    මචන්ලා කසාදයක් බැඳල හා හා පුරා කියල හනිමූන් යන්න ඉන්නේ ලබන සතියේ. යන්නෙ තරු 5 හොටෙල් එකකට. මීට කලින් එහෙම ගිහින් ඉඳලම නෑ. නෝන්ඩි නොවී ගිහින් එන්න මොනාද දැනගෙන ඉන්න ඕන ටිප්ස්? ඩිනර් එහෙම රූම් එකට ගෙන්න ගන්න පුලුවන්ද? මෙනු එකක් රූම් එකේ තියෙනවද? හොටෙල් රෙස්‍ටොරන්ට් එකෙන් ගන්නවනම් එතනට පේ කරනවද...

    No contents