බුද්ධ වර්ෂ 2553ක් වූ බක් අව දියවක ලත් බුද දින රාත්‍රී 8 ට සිංහල බෞද්ධ සංගමයේ ප්‍රථම මහා සභාව රැස්විණී. මහාසභාවේ න්‍යාය පත්‍රයට අනුව මුලින්ම යෙදී තිබුණේ සංවිධානයට නව නිලධාරී මඩුල්ලක් පත් කර ගැනීමයි. එහිදී සංගමයේ නායකත්වය සදහා ninenet9 ද උප නායකත්වය සදහා පිටියෙ_අප්පුද ලේකම් ලෙස UOCAnu ද තේරි...