1. devops

    Payoneer to bank account or ez cash

    Payoneer to bank account or ez cash salli ganna puluwanda? lagadi gattu aya innawada?
  2. devops

    WSO2 Linux Systems Administration and DevOps Engineering training program

    https://wso2.com/training/linux-systems-administration-and-devops-engineering/?utm_source=fb&utm_medium=orgpost&utm_campaign=fb_orgpost_linux_training_250305&fbclid=IwZXh0bgNhZW0CMTEAAR0983XBBtrVWP1Xo8pBl26o8OYkAywZyMF0qq6cDGk5Z-cNq5U9NOoEd80_aem_uevr6isDbliBrXPPYm05Gw
  3. devops

    WSO2 Linux Systems Administration and DevOps Engineering training program

    DevOps , Cloud , Linux සීන් එකේ ඉන්න අය මේකට සෙට් වෙන්න. i think this is golden opportunity. https://shorturl.at/8dKDT
  4. devops

    පෙලක් ඉස්ලාම් පල්ලිවල අන්තවාදය පතුරවනවා.... ආනන්ද විජේපාල කියයි

    ඕක අද ඊයෙ ඉදන් වෙන දෙයක් නෙමෙයි 2000 ට කලින් ඉඳලම ඉස්ලාම් අන්තවාදී උන් උන්ගෙ අන්තවාදෙ වපුරන්න ට්‍රයි කරනවා.ලංකාවෙ වගෙම වෙන රටවල් වලත්. කාලෙන් කාලෙට ඕක උඩ එනවා යට යනවා විතරයි පාස්කු ප්‍රහාරෙ ශාක්ශි දෙන අයගෙ වීඩියෝ වලින් ඕක හොඳට පැහැදිලි වෙනවා
  5. devops

    Dumbell ගන්න තැනක් කියන්නකෝ...

    මං ගත්තා මත්තෙගොඩ ආමි කෑම් එක කිට්ටුව තැනකින්
  6. devops

    පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් ආරම්භ කලා. #අනුර කුමාර දිසානායක

    මටනම් හිතෙන්නෙ පාස්කු සීනෙක වගකිවයුතු නිලදාරින් පිරිසකගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය බ්ලා බ්ලා බ්ලා එකක් වෙන්නෙ ඕකට හරිහමන් එකෙක් හිරේ යන්නෙත් නෑ ඕකට මහමොලකාරයෙකුත් නෑ අවශ්‍ය මොහොතක පුපුරවල දාන්න පරිස්සම් කරලා තියන් හිටපු "ටයිමර් බෝම්බයක්" තමයි පාස්කු ප්‍රහාරෙ
  7. devops

    ඵල්ලිලා මැරිලා...☹️

    Ado meka sira. As panapita waradi kiyla pena godak dewal me vidiyata hitala සාධාරණීකරණය krla tiynawa. Minimaruwo kuddo naraka politicians la ehema
  8. devops

    හාර්ට් අව්ලක් ආවා මිතුරනි

    Nulak dannko. Parana liyaouwa ndda
  9. devops

    හාර්ට් අව්ලක් ආවා මිතුරනි

    Meka confirm kragnna vidihak ndda. Research paper ekak wage. Hart case walin nati wena un sahena set wenawa thamai. Visheshen 50 panapu un
  10. devops

    ඩුබායි ඉන්න පාතාල සෙට් එක ඉන්නෙ කොහොමද

    Un ai ehedi gahamaraganne natte. Mehe game dipu okkoma ehenm ehedit maraganna epai
  11. devops

    කුබුරෙ ලියදි 8ක් කපුවා 4ක් පයින් පැගුවා🙂

    Ape pati wala karanne set ekak bahala දෑකැති walin goyam kapala. Goyan tika oluwe tiyan godata aran enawa. Passe ara podi kobota tracter ekakin vi tika vitrak aragnnawa. Aai fan motor ekak karakola ekata allla bol vi tika ayin kragnnawa

    No contents