1. eyes

    Life Advice එකක් ඕනෙ. Serious.

    ඕනවට වඩා ප්‍රශ්න ගැන හිතන්න යන්න එපා ඔය තියන හැම ප්‍රශ්නෙම විසදෙනකන් හිටියොත් කිසිම දෙයක් කරන්න වෙන්නේ නෑ. කෙල්ලට ඔයාව තේරෙනව කියල හිතෙනවා, ඒකනේ අවුරුදු 7ක් හිටියේ, දැන් ගොඩක් අය ලොකුවට වෙඩින් ගන්නේ නෑ උපරිම 100-150ක් වගේ කියල කරන්නේ, ගෝල්ඩ් ගැන වැඩිය හිතන්න එපා, රින්ග් 2ක හදා ගන්න, තැල්ල...
  2. eyes

    Life Insurance/ Investment Plans

    හැමදාම එලකිරි එකේ අහන උත්තර නැති ප්‍රශ්න වලින් එකක් තමයි මේක :)
  3. eyes

    මොලේ තියෙන කුකුලෝ මට මේකට option ටික දීපල්ලා - ඉදිකිරීමකට තාවකාලිකව කරන්ට් එක ගන්න ඕනා

    Laga gedarak ekka katha karala araganna balanna machan, eka thama lesima widiya iwara unama unta ganak denna bill eka gewanna ganna
  4. eyes

    Urgent help

    අම්මට ඉක්මනටම සනීප වේවා! ❤️
  5. eyes

    ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

    පොලොස් වෙන්න කලින් එක, පනා මල් කියල කියන්නේ ඒක කැද හදල දෙනවා, පොලොස් උනත් හොදයි කොල ඇපල් ජූස් එකත් දෙනවා මේ හැමදේටම වඩා මහන්සි වෙන්නේ නැතිව පුලුවන් තරම් එක තැනකට වෙලා රෙස්ට් කරන එක තමා ඕන, ඇග ගොඩක් මහතයි වගේ නම් ප්‍රෙශර් චෙක් කරගන්න, සමහර අයගේ ප්‍රෙශර් එක අඩු වෙනවා, මහත අයට තමා ගොඩක් මේක...
  6. eyes

    Crocoblock WordPress Plugin

    PM ekak damma machan
  7. eyes

    Crocoblock WordPress Plugin

    Crocoblock plugin එකේ license version එක විකුනන කෙනෙක් ඉන්නවද? නැත්නම් ගන්න කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
  8. eyes

    බයිපාස් එකක් ලගදී කරේ කව්ද

    ලක්ශ 18-20ක් වගේ කියල කියන්නේ, පොඩ්ඩක් ගාල්ල කෝපරේටිව් හොස්පිටල් එකටත් කෝල් එකක් දාල අහන්න, අනිත් ඒවට වඩා ගාන පොඩ්ඩක් අඩුයි කියල කියනවා
  9. eyes

    මේ කෝස් එක තියෙන උත්තමයෙක් ඩවුන්ලෝඩ් ලින්කුව දෙන්න

    Meke Udemy cource links dana kenek hitiya machan, poddak eyata message ekak dala balanna
  10. eyes

    පැය 2 ට 50kg ගොඩගත් අපේ වැඩ කාරයා 😱🐟☘️

    අල්ලල ගෙනිහින් දුන්නම කිලෝ එකට 400 ගානෙ දෙනවා කියලා වීඩියෝ දාල තිබුන දැන් 500ක් දෙනවලු
  11. eyes

    මේ වරක ජාතිය මොකක්ද?

    පාටේ විදියට නම් මේ ගිණි වරකා කියන එක
  12. eyes

    ලයිසන් ගන්න පුලුවන්ද හාර්ට් stent දාපු අයට

    තාත්තා කීවෙ නෑ කිව්වා, ප්‍රෙශර් එක විතරයි බලනවා කිව්වේ, අර විස්තර කිව්වොත් ඔක්කොම ලියනවා කියල කිව්වා, අහුවෙ නැත්නම් කියන්න එපා කියල කිව්වේ
  13. eyes

    ලයිසන් ගන්න පුලුවන්ද හාර්ට් stent දාපු අයට

    ඕන නෑ බන්, තාත්ත දාල ඉන්නෙ, ලගදි රිනිව් කලා, මෙඩිකල් අව්ලක් උනෙ නෑ
  14. eyes

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    මැශින් එකක් ලොකු ගානක් වෙනවනේ, ඒක නිසා පොඩ්ඩක් වැඩ කරන විදිය බලලම ගෙන්න ගන්න පුලුවන්ද කියල බලන්නේ මචන්, ඔඩර් කරල ගෙනාවට පස්සේ හිතාගෙන ඉන්න වැඩේ ඕකෙන් කරගන්න බැරිඋනොත් කියන රිස්ක් එක අඩු කරගන්න තමයි දැනට කරන එකක් බලාගන්න හොයන්නේ
  15. eyes

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    නෑ, මාතර ඉන්නේ, එහෙම ගිහින් බලන්න චාන්ස් එකක් අරගෙන දෙන්න පුලුවන්නම් මගේ යාලුව ඇවිත් බලාවි, එයාට තමා ගන්න හදන්නේ
  16. eyes

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    මගේ යාලුවෙක් අරගන්න හදන්නේ මචන්, එයා කලින් මේකක වැඩ කරල නැහැ, ඔය කීල්ස් එකේ එහෙම රෙදි බෑග් එකේ වාටිය සීල් වෙලා එන්නේ මේකකින්, මහන්නේ නැහැනේ, රත් වෙලා ඇලෙන එකක් වගේ වෙනව කියන්නේ, ඒකයි මෙහෙන් කරන තැනක බලල හරි මෙහෙන් අරගන්න හරි බලන්නේ
  17. eyes

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    ගෙන්න ගන්න පුලුවන් මචන් මේක චයිනා වලින් ගෙනත් දෙන්න ලක්ශ 11ක් වගේ කීව කිව්ව, දකින්නෙවත් නැතිව ඒ වගේ ගානක් වියදම් කරන එක රිස්ක් එකක් නිසා මෙහේ තියන එකක් බලල ගන්න හරි, නැත්නම් පොඩ්ඩක් වැඩ කරන විදිය හරි බලල අරගන්න බලන්නේ
  18. eyes

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    මෙන්න මේ මැශින් එක ලංකාවේ යූස් කරන තැනක පොඩ්ඩක් ගිහිල්ල බලන්න විදියක් සෙට් කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ

    No contents