@Sataninhell
පරිණාමවාදයේ හිස්තැන් තියෙනව කියල මෙයාම පිළිගෙන. ආයෙත් මොන කතාද? :P
:lol: මහ ලොකුවට ගණිත හරඹයක් දාලා ඒක copy කරපු තැන නිවටයා දැම්මේ නෑ :P. මම දැම්මා :lol: මුලාව අතේ මාට්ටු! ඒකෙම තියෙනවා universe එක expand වන බව. මෙයා කියනවා එහෙම ඇත්තටම expand වෙන්නෙ නැතිය, ඒ වගේ පේන්නේ surface of...