1. joshmiller

    මෙහෙම බරපතල වරදි අදහස් සමාජගතකරන පේජ් වල&#3538

    උබට තෙරිලා නෑ මම කියන්න හදන එක , මම කියන්න හෑදුවෙ ගෑනු අය පිරිමි අයට වදා උසස්වත් , පහත්වත් නෙවෙ කියල . ඒත් මේ පේජ් එකේ තියෙන විදිහට පිරිමි අය උසස් . උසස් අය පහත් අයට වෑන්දොත් ඒක පොන්නකමක් . මම කියන්නේ මේ සමාජගතකරල තියෙන අදහස බයානකයි කියල . මම කියල ගවුරව කරන්න වදින්නම ඔනේ කියල .බිරිදයි සෑමියයි...
  2. joshmiller

    මෙහෙම බරපතල වරදි අදහස් සමාජගතකරන පේජ් වල&#3538

    නෑ මචන් මම කියල තියෙන්නේ මුන්ගෙ අදහස් කොයි තරම් නම් පහත් ඒවද කියල . දෑන් ඔක බලන පොඩි එවුන්ගෙ හිත් වල ඕක පෑලපදියම් වෙනව නේද? ..
  3. joshmiller

    මෙහෙම බරපතල වරදි අදහස් සමාජගතකරන පේජ් වල&#3538

    වදින රෙද්දක් ගෑන නෙමෙයි කියුවෙ .... ගෑනු කෙනෙක්ට වෑන්දහම මිනිහෙක් පොන්නයෙක් වෙන්නෙ කොහොමද කියල අහල තියෙන්නෙ
  4. joshmiller

    මෙහෙම බරපතල වරදි අදහස් සමාජගතකරන පේජ් වල&#3538

    මම කියල තියෙනෙ ගෑහෑනු අයට වදින්න කියල නෙමේ , මන් කියල තියෙන්නෙ පිරිමි මනිස්සු ගෑහෑනු මිනිස්සුන්ට වඩා උසස් නෙමෙයි , පහතුත් නෙමෙයි . මෙහෙම ගෑහෑනු අයව අපහාස කරන එක නරකයි , මේකයි මම කියල තියෙන්නෙ . නෑතුව පිටරට මිනිස්සු ගෑහෑනු අයට වදිනව කියා නෙමේ , ඒ මනුස්සයො බහුතරයක් මෙක තෙරුන් අරන් ඉන්නව කියල මම කිඋවෙ
  5. joshmiller

    රට විනාසයි බන්

    රට විනාසයි බන් 07-29-2017 01:43 PM ubalage ammawa ewapnko sirikothata rs.500k dennm 500 puke gahaganin wesa kollo
  6. joshmiller

    මෙහෙම බරපතල වරදි අදහස් සමාජගතකරන පේජ් වල&#3538

    මෙහෙම බරපතල වරදි අදහස් සමාජගතකරන පේජ් වල&#3538 මුලින්ම මේක කියන්නෙ ඔනේ , මේක මගෙ පෞද්ගලික අදහස සහ මම මේක මෙතන දාන්නෙ , මේකෙ ඉන්නෙ බහුතරය උගත් බුද්ධිමත් පිරිසක් හින්ද බලන්න මෙතන කොයි තරම් නරක අදහසක් ද පෙන්නන්නෙ?, මම මේ වගේම ගෑහෑනු කෙනෙක් බදපු සෑමියට හිස නමන එකක් දෑක්ක , සමාජයෙ ඉස්මුදිනින්ම...
  7. joshmiller

    රට විනාසයි බන්

    මහින්ද කෙසෙල් වවන්න සෝමාවතිය ජාතික වන උද්‍යානය ඇමරිකන් Dole කොම්පැනියට දුන්න හැටි Somawathiya National Park, Encroachment - http://efl.lk/portfolio-posts/somawathiya-national-park-encroachment/ :lol: mkeatanm ridei nosahenna.....
  8. joshmiller

    පැට්‍රල්,ඩීසල් තියනවද බලපල්ලා...

    nidahasa wadi hindai me okkoma , ape unta wahal kamen midenna ba kwadawath
  9. joshmiller

    උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද

    සමහර වෙලාවට කෙල්ලන්ට හිතෙන් ලව් කරනවා පස්සෙන් යනවා. ඒත් අහන්න ලැබෙන්නෙ නෑ. ඒ කෙල්ල මුලු ජීවිත කාලෙටම දන්නෙ නෑ අර කොල්ලා තමන්ට ලව් කරලා කියලා. හැබැයි කොල්ලට මුලු ජීවිත කාලෙටම අර කෙල්ලව මතකයි. , me mng bng , lajjai mng ganama, kellekgen gihin ahanna konda pana nathi nisa jivitema meham thamai
  10. joshmiller

    ඔව් මන් Gay...

    aulk na bng , gay kiyanne uba lajja wenna one deyakwath baya wenna one deyakwath newe bng , ubath anith un wagema thamai , ithin e widihata hithala jivath weyan . lankawe inna minissunge aakalpa wenas wen na bng jivitheta , wena ratakata puluwannm yaman
  11. joshmiller

    learner permit එක ගැන...(L board)

    ube palatha athule witafrai
  12. joshmiller

    hambayo mardanayata dengu

    machan palliyak adala na , kawru lamayawa kohoma haduwath , ethna inne podi lamyek , podi layai ge oluwata anam mnam adahas dala me daruwawa winasa kala kiyala e lamayawa marala therumak na .
  13. joshmiller

    Meeke inna ballek

    heheheehee hina yanawa yako
  14. joshmiller

    hambayo mardanayata dengu

    unuth minissu bng , podi lamaith innawa , maha eunge ewata oya podi unuth nikan mrenna oneda
  15. joshmiller

    ඇයි_බං_මෙහෙම

    ai bng ubala fb eke photo ekak dakka gaman , ewa pili gena minissunta agilla dik karanne ? . page karayo like ganna nathi photo suth edit karala hadanawa . anika oya kollo denna hodata hitiya wage peunata , handicapped da kawda danne ???????????????????. anika oun denna nidi wage penneth ...

    No contents