1. Udperi

    EK <<Most Creative Avatar>> Competition! 2010

    මොකක් උනත් ඇත්ත කතාව නංගි :lol::lol: අද කම්මැලි නැද්ද? මම අළුත් එකක් දාගත්තා
  2. Udperi

    EK <<Most Creative Avatar>> Competition! 2010

    ඇත්තම කියන්නෙ මල්ලි,මගෙ එක තරම් ගින්දර නෑ
  3. Udperi

    EK <<Most Creative Avatar>> Competition! 2010

    මගෙ එක හොඳද මන්දා
  4. Udperi

    MATA meyage nama & photos ona

    නම මතක් උනා "වර්ශා"
  5. Udperi

    ගෝතයා

    ගෝතයා
  6. Udperi

    MATA meyage nama & photos ona

    අර සිරසෙ උදේට කර ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න කෙනා නේද? නම නම් නොදනි
  7. Udperi

    EK Awrudu Kumariya....

    අඩුවෙන්ම ලැබුනු කෙනාලු දිනන්නෙ :P
  8. Udperi

    Rupwahini Awurudhu kumariya 2010

    ඉතින් හිනාවෙන්නෙ? :lol::lol: ඇයි මොකක්හරි අවුලක් තියනවද? ;)
  9. Udperi

    Rupwahini Awurudhu kumariya 2010

    මෙන්න මූ පෝස්ට් එකක් දාල :lol::lol:
  10. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ඉන්ටවල් ඉවරයි වගේ මට යන්න වෙලාව හරි මැච් එකත් ඉවරයි මම ගියා කට්ටියටම ගුඩ් නයිට්
  11. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    හුරේ ඩෙකෑන් දින්නෝ එළ එළ
  12. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ඉමෝශනල්? කපුගේගෙ තරුමල් යායම & දෙතොල නොකී දේ දෙනෙතේ.. හා නන්දා මාලිනීගේ උඩඟු ලියන් කොහොමද?
  13. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    :lol::lol::lol: ඒ නිකන් ජෝක් එකට
  14. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    :lol::lol::lol: දන්නව කිවුවට දන්නෙ නෑනෙ අපි දෙන්න එක ඉස්කෝලෙ මම බයෝ අනුරාධ මැත්ස් එච්චරයි වෙනස :P
  15. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ත්‍රෙඩ් එක නැවත ප්‍රකෘති තත්ත්වයට ගන්න ඕනෙ වෙලාවට ටක් ගාල මට කියන්නකො චැට් ගතිය ක්ශනිකව නැති කරන්නම් :lol::lol:
  16. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ෆල ෆල මාත් එක්ක හිටපු උන්ට කවදාවත් වැරදුනේ නෑ අලිද?
  17. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    නෑ!!! සිරාවටම? කවුද කිවුවෙ? & මොනාද දන්නෙ? :P
  18. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    අහෝ ප්‍රීතියි ප්‍රීතියි :lol::lol:
  19. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    ෆල ෆල කය්ය නෙමෙයි බොල කයිය :P උඹ ඔය හොඳට ගොඩ ගියේ :lol::lol:
  20. Udperi

    ~^~ ElaKiri Science Book ~^~

    කොහෙද මන්දා බං හැබැයි උඹේ එකට නම් නෙමෙයිලු :P:lol:

    No contents