මේකයි ගැසලි මහත්තයො, බල්ලො එක්ක කතාකරන්න උනාම බල්ලගෙ බාසවෙන් කියන්න ඔනනෙ. මොකද නැත්නම් උට අපි කියන දේ තෙරෙන්නෙ නෑ. :D
වැඩ කටයුතු ටික ලස්සනට කෙරීගෙන යනවා ඔයා ඒ ගැන වදවෙන්න ඕනනෑ ;)
අනුන්ගෙ සන්ගම් ගැන හොයන්න යනහින්දද මන්ද ඔයාගෙ සන්ගමේ අනික් උන් ටික එන්නෙ නෑ නෙද. පව් මහත්තය තනියෙන් බයිට් වෙනවනෙ :(