1. DJvodka

    wIMAL ge lanka c news ayeth කිච_වෙයි

    විමල් සක්කිලියට කතා කරන්න ඕන මෙහෙම තමයි :nerd:
  2. DJvodka

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    බයවෙන්න එපා බං tax ගහනව නම් hybrid only tax එකක් ගහන්නෙ නෑ. වැඩි වෙනව නම් මුලින්ම වැඩි වෙන්නෙ non electric වල.
  3. DJvodka

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    ඔය hybrid වල battery එක ඇරෙන්න වෙන maintenance වලට යන්නෙ නෝමල් වාහනේකට යන වියදමම තමයි. Hybrid වලට විතරක් එන අමුතු ලෙඩ එනව කියන එක නම් බොරු කතා. ඉස්සරහට කොහොමත් hybrid, ev ලංකාවේ නෙවෙයි ලෝකෙම වැඩි වෙනව. පිටරටවල carpool lanes වල hybrid වාහන වලට නිදහස් කරල තියෙනව. Hybrid parking only spaces, Tax...
  4. DJvodka

    MY3 ද MR ද?

    තියුනු සටනක් තියෙනව කියල මටත් කියන්න පුලුවන්නෙ. ඕකට ජෝතිශ්‍ය ඔනයෑ :lol:
  5. DJvodka

    ගම්මන්පිල සර්ට උදව් කරමු...

    බුදු හාමුදුරුවොන්ව හරි විකුනන් කන්න පුලුවන්නම් එකත් කරයි :eek:
  6. DJvodka

    ආලාපාලු ආර්ථිකය

    This message is hidden because upCountry is on your ignore list. :(
  7. DJvodka

    ආලාපාලු ආර්ථිකය

    ආලාපාලු ආර්ථිකය ලංකාවේ වත්මන් ආර්ථිකය ගැන පාඨලී චම්පික රණවක කරන හෙලිදරව්ව :shocked: DOWNLOAD
  8. DJvodka

    මැදමුලනේ මහින්දට තද වූ වග

    ලැජ්ජයි මහරජ :sorry:
  9. DJvodka

    car license ගන්නේ කොහොමද ඉක්මනටම ?

    Test eka ona dawasaka liyanna puluwan
  10. DJvodka

    car license ගන්නේ කොහොමද ඉක්මනටම ?

    Temporary eken thaniyen yann be. L board ona. Test eka liyala pass una dawasema temporary permit ekak denawa. Licence ekata min 3months yanawa
  11. DJvodka

    Compression Rate help

    Oken kiyanne efficiency eka gena neda? wedi comp rate ekak thiyeakota heat loss eka adui man danna widiyata.
  12. DJvodka

    Ranil Colombo Port City Project eka Nawathtnanawalu

    චීනෙට රටෙන් හෙක්ටෙයා සිය ගානක් අවුරුදු 99 කට ගෙඩිය පිටින් දෙන එක හොදද ඒ කියන්නෙ?
  13. DJvodka

    Google Sex cup මෙවරත්_ලංකාවට

    Good job Sri Lanka
  14. DJvodka

    ගම්මන්පිල ඕස්ට්‍රේලියාවට!

    ගෑනිට බය උන් එනවා රට හදන්න :P
  15. DJvodka

    ගම්මන්පිල ඔට්ටුව

    මටත් ඕක හිතුනා. උපාසක බළල්ලු තමයි මීයො දෙන්න ගානෙ අල්ලන්නෙ :yes:
  16. DJvodka

    weta nethi kata

    He is being sarcastic :lol:

    No contents