ඔය hybrid වල battery එක ඇරෙන්න වෙන maintenance වලට යන්නෙ නෝමල් වාහනේකට යන වියදමම තමයි. Hybrid වලට විතරක් එන අමුතු ලෙඩ එනව කියන එක නම් බොරු කතා. ඉස්සරහට කොහොමත් hybrid, ev ලංකාවේ නෙවෙයි ලෝකෙම වැඩි වෙනව. පිටරටවල carpool lanes වල hybrid වාහන වලට නිදහස් කරල තියෙනව. Hybrid parking only spaces, Tax...