මම මේ කියන්න යන්නෙ හරියටම කාර්ඩ් එකෙන් වෙරිෆයි කරන විදිය. එක එක කට්ටිය එක එක කතා කියනවා ඒත් මෙන්න ඇත්ත විදිය. මොකද මම වෙරිෆයි කලේ මේ සතියේ. ඊබේ කරල සල්ලි ගන්නත් මේ විදියට පුලුවන්
මේක කරන්න මුලින්ම ඔයාට HNB International Visa Card එකක් ඕන . මේකට HNB බෑන්ක් එකකට ගිහින් HNB Savings Account එකක්...