1. Tom Riddle

    Unhappy New Year :(

    ඔබටත් එසේම වේවා! :P:P
  2. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    අපොයි ඕක කතා කලාටත් රෙප් කපල ද.:no: මම ඒත් අහන්න හිටියෙ ඔය කොටුව රතු වුනේ මේකෙ කතා කරන්න ගිහිල්ල ද කියලා. මම නම් කවදාවත් කුණු හරපෙන් -රෙප් දීලා නැහැ, හැබැයි ඇති තරම් හම්බ වෙලා තියෙනවා.:lol: මොනවා කරන්නද ඉතින් බලපන්කො ඒකෙත් හැටි. :dull::P:dull: ඔන්න මම දුන්නා rep+. :)
  3. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    Hiks. Elakiri rathree sewaye wage meya. :):P:P
  4. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    ආයිත් ඉතින් ලෙදර් බොලේ!!! :lol::lol: මම ලෙදර් බෝල් කාරයෙක් ඩෝ! මම හරි! තොපි මොනවද දන්නේ? උඹලා ගහන්නේ සොෆ්ට් බෝල් නේ! හික්ස්. ඔය තැටිය නැතුව වෙන එකක් ඇත්තෙම නැද්ද දාන්න? :lol::lol::lol: ඕක හරි සැරයි කියලාද හිතන් ඉන්නෙ?:lol::lol::lol: අනේ බොල, මේකෙ පොඩ්ඩක් ඉඳලා බලපන් සැරට කට්ටිය කියන්නෙ කොහොමද...
  5. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    දැන් සනා ඉන්න ෆොර්ම් එක තියෙන්නෙ උඹේ හිත ඇතුලෙ විතරයිනෙ මචන්. :lol::lol::lol: ෆොර්ම් එක බලලා කිව්වෙ? ෆොර්ම් එක බලන්න සනත් ගෙ ෆොර්ම් එක කොහෙද තිබ්බෙ කියලා පෙන්නපන්? උඹ නිකන් ආවට ගියාට කිව්වට හරි යන්නෙ නැහැනේ. 'සනත් ගෙ ෆොර්ම් එක දිහා බලලා' නම් කිව්වෙ සනත් ෆොර්ම් එකේ කියලා ඔප්පු කරපු තැනක්...
  6. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    ලොවෙත් එන්න බැහැ කියලා නෙමේ කිව්වෙ. කොහොමහරි කරලා ආවොත් කියන එකයි අවුල. සනත් ට ලොවෙත් ලංකාවේ team එකට එන්න සුදුසුකම් නැහැ. :no::no: සුදුසුකම් තියෙනවා කියලා කියන්නෙ ඉතින් අතීතයෙ ජීවත් වෙන උඹල වගේ උන් තමයි. :lol: අපි කියපු දේමනෙ අරවින්ද කියලා තියෙන්නෙ. පරණ කාලෙ හොඳට ගැහුවා බව ඇත්ත, ඒ වුනාට...
  7. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    ඔලුව හොඳට අත ගාල ඇන්නා නේද? :lol:
  8. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    ආහ් උඹ සනත් ව පෞද්ගලිකව දන්න සීන් එකක් නේද තියෙන්නෙ. ඒකයි මේ සාධාරණව හිතන්න බැරි. බළලා පැනපි මල්ලෙන් එළියට. උඹ ලෙදර් බෝලෙන් ක්‍රිකට් ගහලා තියෙන හින්ද ද සියල්ල දත් වගේ කතා කරන්නෙ? :lol::lol: හොඳමයි මචන් උඹ කියපු විදියටම කරන්නම්. එතකොට මටත් බැරියැ කිසි පදනමක් නැතුව, කරුණු දන්නෙ නැතුව ක්‍රිකට්...
  9. Tom Riddle

    TIN TIN

    appochchiye!!:lol::lol::P:P:lol::lol: ah smother neda. mama pm kalata mata link eka ewwe nehene.:no::no: godak kal.
  10. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    මේක නම් මැක්සා මචන්. 1000% agree. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  11. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    සචින් ගැන කතා කරන්න ගත්තෙ මොකටද දන්නෙ නැත්තම්. ඔව් අනිවා උඹට වඩා හොඳට නම් select කරන්න පුලුවන් වෙයි මචන්. :lol::lol:
  12. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    මචන් player කෙනෙක් team එකට තොරන්නෙ past performance එහෙම බලලා. ඒව තමා මම දාල තියෙන්නෙ. උඹත් මේ යස අගේට සිංහල paper එකට example එකක් දාල තියෙන්නෙ!:lol::lol: උඹ මේ එක බෝලෙකින් නේ සනත් ව ගන්න හදන්නෙ. මම දැම්මේ අවුරුද්දක performance. සනත් ව ගන්න බැරි ඇයි, සචින් ව ගන්න පුලුවන් වෙන්නෙ ඇයි කියලා...
  13. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    මචන් පොඩ්ඩක් හොයලා බලපන් මේ අවුරුද්දේ පෙබරවාරි 24 වෙනිදා සචින් ගහල තියෙනව මැච් එකක්. ඌ වැඩිය ගහලා නැහැ. 200ක් ගහලා one day එකක. :lol::lol::lol: මෙන්න මේකයි මචන් බැරි. Sachin Tendulkar (No of matches, runs, highest score, average) Sanath Jayasuriya (No of matches, runs, highest...
  14. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    හ්ම්ම් උඹ කියන කතාව ඇත්ත බං. ඒ වුනාට මෙයා ලංකාවේ ක්‍රිකට් වලට කරපු සේවය වගේම දැන් කරන්න යන අපරාධය දකින කොට මල පනිනවා. අපිට ආපහු පාරක් world cup එක උස්සන්න මේ පාර සෑහෙන්න chance එකක් තියෙනවා. ඒක නැති කරන්නනෙ මූ හදන්නෙ. :(:( ඒකයි මිනිහව චාටර් කරලා කතා කරන්න හිතෙන්නෙ. ඒ වුනාට ඒක හරි කියනවා නෙමේ...
  15. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    ගොන් කතා කියන්න එපා බං. අපේ කතා අහන්න වෙන්නෙ නැති වෙන්න මේ tournament එක ගහනවා කියන්නෙ මරුම කතාවක්නේ. එහෙනම් World Cup එක ගහන්න එපා කියපන්. අපේ කතා ගොඩක් අහන්න වෙයි ගැහුවොත් එහෙම. :lol::lol: හක හක. මෙයාට දැන් Ad හම්බවෙනවද? :lol::lol: රටටම එපා වෙලා තියෙන්නෙ. අවුරුද්දක් තිස්සෙ ගහපු නැති...
  16. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    කියන්න දේවල් ඉවර වුනා වගේ හා හා එන්නම් මචන් :lol::lol: ඌ perform කරලා select වෙන එක කිසි අවුලක් නැහැ මචන්. වෙන මාර්ග වලින් එන එක තමයි ප්‍රශ්නේ :no::no:
  17. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    මෙන්න මචන් තවත් පොර සනා. vs Dale Steyn. ධර්මසේන out එක දෙන්නෙ. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. :lol::lol: txedqT2HlFw
  18. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    මෙන්න පොර සනා :lol::lol::lol:
  19. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    International bowlers ලත් නෙමෙයි. කබ්බ ම කබ්බ Bowlers. ඒක අමතක වුනා ද :lol: එකේ අනිත් උන් ගහලා තියෙන විදිය අනුව එහෙම පාටක් පේන්නේ නැහැ. Team එකක් කවුරුහරි මත යැපෙනවාද කියන එක තීරණය වෙන්නෙ ඒ කාලෙ ඒ batsmen තියෙන form එක සහ අනිත් උන්ගෙ තියෙන form එක මත. මෙතන ගොඩක් උන් සනත් ට වඩා perform කරලා...
  20. Tom Riddle

    Congrats Sanath Jayasuriya Back

    :lol::lol::lol::lol: සිරාවට බං. මහ ආත්මාරථකාමී බල්ලෙක්. මිනිහා ඔය team එකට යන්න හදන්නේ බැරි වෙලාවක්වත් අපි World Cup එක දින්නොත් මිනිහගෙත් නම ගාව ගන්න. නැත්තම් මිනිහට වුනත් තේරෙන්නෙ නැතුව වෙන්නෙ බැහැනේ දැන් ක්‍රිකට් ගහන්න බැහැ කියලා. අපේ සමහර මෝඩයින්ට නොතේරුනාට. :lol::lol: ඒ මදිවට තවත් වස...

    No contents