එක එකා හිතන හැටි තමයි නේද? :)
මම ඇල්පිටි ඉද්දි නිකන්ම නිකන් ගෝතයා වගේ ඉඳියේ...මෙලෝ රහක් නෑ.... :sorry: ඒත් දැන් කිරුලපනේ බෝඩ් වෙලා ඉන්නේ නියමයි මටම කියලා නිදහස තියේ...හවස එන ගමන් බියර් එකක් ගහලා කෑලි ටිකක් බලලා පාඩුවේ ඉඳිය හැකි...:yes:
මම කම්මලි උනාම සැවෝයි ගිහින් තියෙන ෆිල්ම් එකක්...