1. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද ඉදන් මම ඉන්දියාවට සපෝර්ට් උබලත් සපෝර්ට් කරපල්ලා චක ඩේ ඉන්දීය :cool: :cool: :cool: අපි සෙමි ගිහින් කොහොම හරි කප් එක ගේමු ජය හේ !!
  2. Keshan94

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 22nd Match [Group Stage] Afghanistan 🇦🇫 vs Pakistan 🇵🇰 Winner: Pakistan 🇵🇰 POM: Babar Azam Participant No: 28
  3. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    flat track GOAT :lol:
  4. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    සෙමිවත් කයි :sorry:
  5. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උන් overconfident උනාම කනවා හැමදාම අදත් කයි ෂුවර් එකටම :lol::lol::lol:
  6. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry:
  7. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේ ground එකේ නේද නෙදර්ලන්තේ උන් 260 defend කරේ ?
  8. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඉන්දියන් එකෙක් ඉන්දියන් උන්ට අරිද්දි පට්ට ආතල් එහෙම උනොත් නම් :lol:
  9. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    :lol:
  10. Keshan94

    දම් රැජිණලා වෙනුවෙන් නාමල් පෙරට..

    ඕව එලවන්නේ ඉතින් කොහොමත් ගම් බයියෝ තමා :lol:
  11. Keshan94

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 21st Match [Group Stage] India 🇮🇳 vs New Zealand 🇳🇿 Winner: New Zealand 🇳🇿 POM: Rachin Ravindra Participant No: 28
  12. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    සුදු මහත්තුරුන්ට මහන්සි පාටයි :(
  13. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    south africa උන් මාරයිනේ :shocked:
  14. Keshan94

    9000LKR Logitech G502 Update

    අවුලක් නැහැ බන් අවුරුදු දෙකක් පට්ට ගැහුවා ඉතින් කෙල උනාම එකක් ගන්නවා ආයේ :cool: දැන් 17500 :sorry:
  15. Keshan94

    9000LKR Logitech G502 Update

    original nanotek එකෙන් ගත්තේ 15000 ට ගේම් ගහද්දි ඉතින් දන්නවනේ ඇගිල්ල එහෙ මෙහෙ යනවා ඉතින් :rofl:
  16. Keshan94

    9000LKR Logitech G502 Update

    ඒ හරිය පොඩ්ඩක් බලාගෙන පාවිච්චි කරන්න matte එකක් තිබ්බ නම් මේක වෙන්නේ නැහැ rubber එකක් නිසා ටික ටික ගෙවී ගෙවී යනවා අනිත් උන්ට කොහොමද දන්නේ නැහැ හැබැයි :baffled:
  17. Keshan94

    9000LKR Logitech G502 Update

    ඕක fake ද මන්ද මවුස් එක නම් මරු එකම අවුල තියෙන්නේ thumb එක තියෙන තැන කැඩී කැඩී යනවා :dull:

    No contents