පේන්ට් එකේ ලොකු කොලිටි එකක් නැහැ.. ඉස්සර ගන්නම දෙයක් නැහැ, පේන්ට් එක ගාලා වතුර එකක් ගැහුවත් හේදිලා යන මට්ටමේ. දැන්නම් හොදයි කියනවා,
ඒත් මිල අඩුවෙන් බලනවානම් නිපොලක්, කෝස්වේ, කන්සායි බලන්න,
උඹ ගන්න යන පේන්ට් එකයි, මල්ටිලක් එකෙන් එකට යන ගානයි මට කියපන් , අනිත් බ්‍රෑන්ඩ් වලින් යන ගැන මම කියන්නම්