ඔන්න මං කලින්ම කිව්ව මම මෙයාගෙ සිංදු අහන කෙනෙක් නෙවෙයි. මමත් සංගීතය ගැන ටිකක් හරි දන්න නිසා තමයි කමෙන්ට් කරේ. ඔය කොපි කියල දාපු සමහර ඒව කොපි කියන්න මට නම් ටිකක් අමාරුයි. මොකද සංගීතයෙදි මොන තරම් සංකීර්න තනු නිර්මානයක් වුනත් නෝට්ස් 12 කින් තමයි ඒක නිරූපනය කරන්නෙ. ඒවගේම කෝඩ් ප්රෝ ග්රෙශන් ගත්තොත්...