ප්‍රති-රූපය කියන්නේ තමන් ගැන අනුන් තුල ඇතිවෙන හැඟීම............ 113 හදාගෙන #FakePM එකේ ෆෙක් කෑල්ල කපාගන්න බැරුව ඩෙඟා නටන්නේ තදේටම ප්‍රතිරූපෙ වැඩි නිසා වෙන්න ඇති...... :lol: :lol: :lol:
දැන් ඉතින්, කොටි, හම්බයෝ, රතු අලි කිය කිය කෑගහපන් :cool: :cool:
උන්නැහැගෙ කතාව අහලා කරූ ජයසූරියට ගූත් ගියාලු...