Thank you bro.. for words
ඇත්තම කතාව කර ගත්තු දෙයක් නෑ.. management අන්තිමයි.. එකයි කෙල වෙන්න හේතුව.. ලොකු පාඩම්ක් ඉගෙන ගත්තා. සල්ලි හම්බ කරාට බෑ වියදම් කරද්දි හොද සැලැස්මක් තියෙන්නෙ ඔනේ...
------ Post added on 1712547455
ඖ ඔය ගොඩ්ක් උන් course කරන්නෙ උන්ට income නැති උනාම. ඒවා මහ නෝන්ඩි...