සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. වෙන කට්ටියක් ඉතිරි කරලා ගිය Long Island හරි Special Brew tower එකකට හරි උඩින් බිර පුරෝලා දුන්නද දන්නේ නැහැ. අපිට නම් ඒක බොනකොට ටක් ගාල අහු වෙනවා.
ගොඩක් බාර් වල ඔය වගේ වංගු ගහනවා. මුල් ටවර් එක හරියට දෙනවා. එහෙම දීල ඔබ්සර්ව් කරගෙන ඉන්නවා. කට්ටිය සද්දේ දාගෙන ඔහේ...