උබලගේ ඔය වගේ සීන් ඉස්කෝලෙදී මාට්ටු වෙලා නැද්ද? එක පාරක් අපේ ඉස්කෝලේ ඔය වගේ සීන් එකක් වුනා.හිටපු ගමන් බෑග් චෙක් කරනවනේ,ඒ වගේ සීන් එකක් ගිහින් කොල්ලෙක් ගෙනාපු වැල සීඩී වගයක් මාට්ටු වෙලා. පන්තිභාර මැඩම්ට, මැඩම් අහලා මොනාද මේ කියලා මු කියලා සූර පප්පා කියලා. මැඩමුත් අහ් එහෙමද එහෙනම් අපේ පොඩි බබාලා...