කොහොමද කස්ටියටම.....!!! ;)
මෙදා පොටේ අරන් ආවේ Fiverr ගැන A-Z guide එකක්...හැබැයි English එකක් නම් නෙවේ,දන්න සිංහලෙන්ම තමා මේ ebook එක තියෙන්නේ.
මේකේ ඉතින් Fiverr ගැන මුල ඉදන් අග දක්වාම අකුරක් නෑරම කියල තියෙනව්වා.මුල ඉදන් Fiverr වලට අතගහන්න ඉන්න කෙනෙක්ට මේක ගොඩක් ලොකු උදව්වක් වෙයි කියල හිතනවා...