ඔය කියන තරම් නම් දෙයක් වෙන්නැ...කොහොමත් මිනිස්සු මැරෙනවා... බයියෝ ටොයියෝ කොබෙයියෝ කියලා නැ යන වේලාවට හැමෝටම යන්න වෙනවා... හැබැයි 225 ලේසියට යන්නැ මොකද තනි කර සත්කාර එක්ක තියෙන හොඳම බේත ගන්න හින්දා උපරිම කාලේ අල්ලන් ඉන්නවා.. ම*(යි*නා බලපන් දැන් මැරෙන්න ඔන්න මෙන්න එත් බේත් වලින් අල්ලන් ඉන්නවා...