"ආපු ගමන්ම රටේ කලුසල්ලිකාරය, ධනපතියො, ටැක්ස් හොරු ශෆාන් එකෙ ඉද්දිත් බස් ත්රිවිල් බයික් කරත්තෙ එවුන්ට CLEANශොට් එක දෙයි කියල හීනෙ වත් හිතුවෙනෑ නේ මල්ලියො ජවිපෙ ආන්ඩුවක්... යුඑන්පී ආන්ඩුවත් ඔහොම නෑ අඩු ආදායම් පන්තියට _ මේක සමාජවාදී නෙවෙ UNP Plus+ ආන්ඩුවක්, දුප්පතාව බෝලෙ දාන්නත් කලින් Stump කරනවා...