yamaha Guitar...හෙල්ප් guitar weddo ena..
මචන්ලා යමහා FG 201 ගිටාර් එක හොදද? පරණයි නේද ? මේක කියක් වටිද?පින්තුර පේනවා නේ? ?
මේකේ පිටිපස්සේ හිලක් තියෙන්නේ ඇයි බන් ???:rolleyes::rolleyes::rolleyes::rolleyes:
පොඩ්ඩක් හිරිලත් තියෙනවා...පුරුදු වෙන්න හින්ද එකනම් අව්ලක් නැ ...ඕක හොදද කියක් වටිද...