සිර්වටම මචන් හදවතෙන්ම උබ කරන්නේ thread එකක් නෙවි ලොකු පුණ්‍ය කටයුත්තක්, ඕනෙම කෙනෙක්ට ජීවත් වෙන්න මාර්ගයක් හොයල දෙන එක තරම් වෙන දෙයක් නෑ, ඉතින් උබට ජයෙන් ජය. බලමු මටත් එකක් සෙට් උනොත් කියන්නම්. අනික මට හරියන එකක් සෙට් උනොත් මේකෙන් මන් යනවා :) මාත් කෙමති වෙබ් පැත්ත තව ටිකක් හදාගෙන වැඩේට එන්ටෙර්...