දිල්ෂාන් කියන්නෙ ලංකාවේ ක්රිකට් වලට උපරිමය කරපු ක්රීඩකයෙක්... අපි දිනපු මැච් වලින් සෑහෙන ප්රමාණයකට කොයි විදියකින් හරි දායක වෙලා තියෙනවා (batting, balling or fielding). මැතිව්ස් singles ගන්නෙ නැති උනාම දිල්ෂාන් ඒ විදිහට හැසිරුනේ මැච් එක දිනන්න ඕනෙ නිසයි... කොහොම උනත් චන්දිමාල් 100 ත් ගහල මැච්...