උබල අපි හැමෝම අති විශාල මුදලක් බදු ගෙවනව .. ඒ මුදල් කෝටි ගනනක් වියදම් කරන්නේ පාර්ලිමේන්තුව හරහා තීන්දු තීරන අරන් ..ඒවා නිකම් හොරා කන්න දෙන්න බෑනේ.
ඒ උදවිය ගැන තීරන ගන්න අපට හම්බෙන එකම අවස්ථාව තමෛ මේක..ඒ පිලිබදව රටම කතා වෙලා හොද නරක තීරනය කරගන්න එලකිරිය තරම් මිනිසුන්ට පිහිට වෙන සමාජ ජාලයක් මම...