ඔයා අහලා තියෙන වද මෙහෙම කථාවක්. එක විලක් අයිනෙක ජීවත් වුනාලු තාපසයෙක්
ඉතින් ඔහොම ඉන්න ගමන් මේ තාපසයා ගියාලු විලට නාන්න, මේතර දැක්කලු විලේ තිබෙනාවා ලස්සන නෙළුම් මල් වගයක් වැවිලා. ඉතින් තාපසයි විලට බැහලා මෙම නෙළුම් කඩන්න යද්දීම මේ විල අයිනේ ගහකට අරක් ගත් වෘක්ශ දෙවතාවෙක් තාපසයට හොදටම බැනලා එලවා...