ඇයි බන් මේ මගුලක් මෙච්චර කල් ඇදගෙන යන්නේ. :eek: යුද්ධය නැති වෙච්ච එකම කොච්චර දෙයක්ද. ඔය අපරාධ ගැන හොයන්නේ අපි වගේ පුංචි රටවල විතරද. ඔය මහා බලවත්තු කියන රටවල් කොච්චර අපරාධ කරලා තියෙනවද. දැනටත් කරනවද. :frown: උන් ඔය හැම රෙද්දම කරලා ලිස්සලා යනවා. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් වල රොඩු...