Switch 2 එක හොඳයි.. මම ගේම් ගන්නේ Nintendo online store එකෙන් විතරයි.. Physical game cards අරගෙන නෑ තාම..
කාර් එකේ යන ගමන්, ෆ්ලයිට් එකක වගේ පාවිච්චි කරන්නත් පුළුවන් නේ..
මම නම් ඔය ගේම් මගුල් ගහන්නේ නෑ .. දුවට ඕන කියපු නිසා අරන් දුන්න (අවුරුදු 10)..
සිස්සත්වෙ නිසා ළමය බිසී.. දවස්...