1. kaotic

    උබ දැන් open papers...

    අවාසනාවට ඇත්ත කතාවක්
  2. kaotic

    ***Kittens***

    සිරාවටම ලස්සනයි මචං මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා තියෙනවද?:confused: 6Xu1s8ScN_0 පූසොන්ට කුප්පමේනියා දුන්නාම තමයි ෆට්ට ආතල්. පිටරටවල් වලනම් catnibs කියලා වර්ගයක් විකුණනවා. කුප්පමේනියාමද දන්නේ නෑ. පූසෝ ඕවා කෑවම නිකං ගංජා ගැහුවා වගේ මාර ෆන් දෙන්නේ බං. මේ තියෙන්නේ:lol::lol: sXMmqsqNJXA...
  3. kaotic

    ෴කොලිටියට Film බලන්න සුපිරි Player එක෴

    මැක්සා බඩියෝ. මෙච්චර දවස් මං පාවිච්චි කලේ media player classic එක. ඒත් am gonna love this. මේ එක්කම ඕඩියෝ enhance කරගෙන පට්ට සවුන්ඩ්ස් අහන්න ඕන නම්. SRS AUDIO ESSENTIALS දාගන්න. ඒක නැත්තම් DFX AUDIO ENHANCER එක දාගන්න. (ටොරන්ට් තිබේ :yes:) හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් එක්ක සවුන්ඩ් කාඩ් එකකුත්...
  4. kaotic

    දුන්දේ සුවඳ පවතී ලොව සැමදාම !!

    සුපිරියි මචං. සිරාම කතාව. මමත් කියන්නේ දන් දීලා රිටර්න් එකට මේවා මේවා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියලයි. ඒකේ කුසලය අපිට අනිවාර්යයෙන් තියෙනවා පිහිටනවා. හරියට අර දේවාලෙකට කීයක් හරි දීලා යාතිකා කියනකොට නම පොඩ්ඩක් වැරදුනත් කලබල වෙන මිනිස්සු වගේ. දෙවියන්ටත් පගාවක් දීලා වැඩේ කරගන්න ටයිප් අය...
  5. kaotic

    හිරමනය ගැන....

    හිරමණේ වැඩිදියුණු කරන සීන් එකකටද ඔය අහන්නේ.:confused: මචං කරන්ට් එකෙන් වැඩ කරන එක සමහර වෙලාවට ටිකක් ඩේන්ජරස්. විසේසෙන්ම දානේ ගෙවල් වල වගේ රෑට නිදිමතේ පොල් ගාද්දි අත පොඩ්ඩ එහා මෙහා උනොත් අත ඉවරයි. බංකු හිරමණේ නම් දැන් පොඩි ස්ටූල් වලටත් හයි කරලා එනවා නේද? :rolleyes: පහුගිය ටිකේ නුගේගොඩ පොලේ දෙල්කඳ...
  6. kaotic

    නයගරා_ඇල්ල_වගේ දෙගුණයක් උසයිලු

    wOOOOOOOOOOOOOOOOOOOOOOOOOOW :love::love::love:
  7. kaotic

    paypal වලින් ලංකාවට සල්ලි ගන්නේ කොහොමද ? $10,000

    බය නැතුව දවසට 500 ගානේ අදින්න. random withdraw කරපන් බය නැතුව. මම account 2ක් hnb/COMMERCIAL එකේ හදලා ඒකෙන් ගෙන්නනවා දැන් සෑහෙන කාලයක් ඉඳන්. හදිස්සි වෙන්න එපා. ටික ටික ගන්න. WISH U LUCK BRO;)
  8. kaotic

    Honda Hornet Help PLS Help

    hornet kiyala elakiri eke search parak dapan ona taram wisthara tiyenawa. bike eka balanna uba danne nattham kawuruhari danna ekek ekkagena gihin balapan. bike eka 250cc nam nikan register karanna puluwan 600cc ekath mn danna widihata nikam register karanna puluwan:yes:
  9. kaotic

    *** නිධන් වස්තු සොයා ***

    සම්පූර්ණ ත්‍රෙඩ් එකම පිටු 54ම කියෙව්වා. සමහර කරුණු එකඟ වෙන්න අමාරු තැනුත් තිබ්බා. මෙහෙමයි නිධන් තියෙනවා. ඒවා ගත්තු අයත් ඉන්නවා. ඔය හැමදේටම හිමිකාරයෙක් ඉන්නවා ඒ කෙනාට තමයි ඒ හැමදේම වගතු වෙන්නේ. එහෙම නැතුව නිධානයක් ගත්තු පලියට දියුණු වෙච්ච අය ගොඩාක් අඩුයි. :yes:පහුගිය ටිකේ නිධන් ගන්න කාලසීමාවක්...
  10. kaotic

    අඩෝ පිත්තාශය නැහැ ලු මගේ .. please මේක බලපල්ලා ..

    :lol::lol::lol: උඹ බය එතුව ඉඳින්. උඹව මැරෙන්නේ නෑ.;)
  11. kaotic

    ත්‍රිවිල් සහ බයික් කාරයෝ,,

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත:) iGBsPTMIfeU
  12. kaotic

    Official Reputation/Tag Complaints Thread

    එන්න. අපි වෙනසක් කරමු!! 05-26-2015 11:48 PM insulting with bad language Admin please look in to this.
  13. kaotic

    එන්න. අපි වෙනසක් කරමු!!

    එන්න. අපි වෙනසක් කරමු!! 05-26-2015 11:48 PM ok ponz ජාතකේ මාරු වෙච්ච එකෙක් -රෙප් දීලා.:lol::lol:
  14. kaotic

    කලකිරුනා සින්හලු

    දුක්වෙන්න එපා සහෝ. තව ටිකක් ඉවසන්න. ඔයා තාම බිස්නස් පටන් ගත්තා විතරයිනේ. බිස්නස් පටන් ගන්න ලේසියි පවත්වගෙන යන්නයි අමාරු. ඕක කොයි බිස්නස් එකටත් එකයි. මොරටුවේ කොහොමත් competition එක වැඩීනේ බං ඒ කාලේ ඉඳන්ම. කාගෙන හිටපන්. අතාරින්න එපා. ලාබ ආවම ඒක පුද්ගලික පරිහරණයට ගන්න එපා දැන්ම. ඒවා එක්කෝ invest...
  15. kaotic

    එන්න. අපි වෙනසක් කරමු!!

    එන්න. අපි වෙනසක් කරමු!! වචනයකින් පමණක් කල හැකි වෙනස. CHANGE YOUR WORDS CHANGE YOUR WORLD Hzgzim5m7oU :):) RESTORE YOUR FAITH IN HUMANITY E92-WOMbvEM :):) Q4enUE8qt_Q yCGCzm4mxe4 xXAAiYu673Q XHcvMbYoAv4 7U1fuQF0KjQ :):)GOOD NIGHT FRIENDS:):)
  16. kaotic

    දම්රෝ විදුලි උපකරණ (DAMRO)

    දම්රෝ වොෂින් මැෂින් නම් හොඳයි.semi automatic එක. අනිත් items ගැන නම් දන්නේ නැත.
  17. kaotic

    අපුරු_කවි_පෙලක්

    කතාව සහතික ඇත්ත මචං..විසේසෙන්ම ඕස්ට්‍රේලියාවට ගිය උන් කියන දේවල් ඇහුවම හිනා යනවා.ගොඩාක් උන්ගේ ජීවිතේ ඔය වගේ. මගේ x girlfriend කෙනෙක් ඔහේ ගිහින් hospitality මගුලක් ඉගෙනගත්තා.:lol::lol: එහේ ගියාම තමයි මට නම් ෆුල් ආතල් උන්ගේ ජීවිත දැක්කාම. එක නංගි කෙනෙක් කියනවා එයා ලංකාවට එන්න අකමැති එයාලගේ කට්ටිය...

    No contents