අම්මට අක්කට වඩා රසට සැමන් ටින් එකක් හදමු ....
අද රට යන විදියට අපට මාලු කෑල්ලක් මස් කෑල්ලක් හැමදාම කන්න ලැබෙන්නේ නෑනේ..සැමන් ටින් එකත් ඒ වගේම තමයි නේද...ආශ්චර්‍යය නේ :(
ඔන්න ඉතින් අද මම සැමන් එක වෙනදට වඩා තවත් ටිකක් රසවත් කරන්න කියල දෙන්නයි යන්නේ..සමහර අය නම් මේ විදියට හදනවත් ඇති. මේ කියල...