කූල් වතුර පිළිකා කාරකයක්ලු
වැඩිය කවුරුත් දන්නෙ නැති දෙයක් තමයි මේ අපි අද කතා කරන්න යන්නෙ..
අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නව, කෑම වේලකට පස්සෙ හොඳවයින් කූල් වතුර එකක් බොන්න..ඒත් ඒ පුරුද්ද, අපිට කොච්චර අහිතකරද කියල තෙරුනේ ඒ ගැන වයිද්යවරු ලිව්ව ආටිකල් එක කියෙව්වහම.. ඔයාලත් මේක කියවල බලල...