එහෙම වුනොත් ඒකේ ඉවරයක් නෑ නේ. උබත් වැරදියි ඌත් වැරදියි. ඒ කාලේ හැටියට අඩු වයසකින් බදින එක සාමාන්‍යය දෙයක් මොකද මැද පෙරදිග තිබුනේ කර්කශ ජීවිතයක් ගොඩක් එවුන් ජීවත් වෙලා නෑ අවුරුදු 40 පැනලා වත් ඉතින් පුලුවන් තරම් ඉක්මනින්ම වැඩේ කරගෙන තියෙනවා කරගන්න පුලුවන් වුන ගමන්ම ඒ කාලේ සමාජය දැන් සමාජයට සසැදීම...